Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hadid — Ayah 2

لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يُحۡيِۦ وَيُمِيتُۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ٢
අහස්හි හා මහපොළොවේ ආධිපත්යය ඔහුට පමණක් සතුය. ඔහු ජීවත් කරවීමට අභිමත කරන අය ජීවත් කරවයි. ඔහු මරණයට පත් කරවීමට අභිමත කර අය මරණයට පත් කරයි. ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරියාණන්ය. කිසිවකු විසින් ඔහු පරාජය කළ නොහැක.