Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Jumu'ah — Ayah 11

وَإِذَا رَأَوۡاْ تِجَٰرَةً أَوۡ لَهۡوًا ٱنفَضُّوٓاْ إِلَيۡهَا وَتَرَكُوكَ قَآئِمٗاۚ قُلۡ مَا عِندَ ٱللَّهِ خَيۡرٞ مِّنَ ٱللَّهۡوِ وَمِنَ ٱلتِّجَٰرَةِۚ وَٱللَّهُ خَيۡرُ ٱلرَّٰزِقِينَ ١١
ඇතැම් මුස්ලිම්වරුන් යම් කිසි වෙළඳාමක් හෝ විනෝදයක් දෑසින් දකින විට, අහෝ දූතය! වේදිකාව මතම නුඹව සිට ගැනීමට සලස්වා ඔවුන් නුඹෙන් වෙන් වී ඒ වෙත බැහර වී යති. අහෝ දූතය! දැහැමි ක්රියාවන් සඳහා අල්ලාහ් අභියස ඇති ප්රතිඵල නුඹලා කවර වෙළඳාමක් හෝ විනෝදයක් වෙනුවෙන් පිටත්ව යන්නේ ද එයට වඩා උතුම් වන්නේය. පෝෂණ සම්පත් පිරිනැමීමේ දී අල්ලාහ් ඉතා ශ්රේෂ්ඨය.