Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Tur — Ayah 14

هَٰذِهِ ٱلنَّارُ ٱلَّتِي كُنتُم بِهَا تُكَذِّبُونَ ١٤
ඔවුන් හෙළා දකිමින්, ‘නුඹලාගේ දූතවරුන් නුඹලාව බිය වද්දන අවස්ථාවේ නුඹලා කවර කරුණක් බොරු කරමින් සිටියේ ද එම නිරා ගින්නය මෙය’ යැයි පවසනු ලැබේ.