Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Tur — Ayah 4

وَٱلۡبَيۡتِ ٱلۡمَعۡمُورِ ٤
අල්ලාහ්ට නැමදුම් කරමින් අහස්හි මලක්වරුන් නඩත්තු කරන නිවස මත දිවුරා සිටිමින්.