Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 2

مَا ضَلَّ صَاحِبُكُمۡ وَمَا غَوَىٰ ٢
අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ යහමගින් හැරී නොගියහ. ඔහු නොමග ගිය අයකු ද නොවීය. නමුත් ඔහු යහමග පෙන්වා දෙන්නෙකු විය.