Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 20

وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلۡأُخۡرَىٰٓ ٢٠
නුඹලාගේ පිළිම අතරින් තුන්වැන්නා මනාත්ය. නුඹලාට සෙතක් සැලසීමට හෝ උවදුරක් කිරීමට හෝ ඔවුනට හැකියාවක් ඇත්දැ?යි නුඹලා මට දන්වා සිටිනු.