Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 25

فَلِلَّهِ ٱلۡأٓخِرَةُ وَٱلۡأُولَىٰ ٢٥
නැත, ඔහු ආශා කරන දෑ ඔහුට නැත. මෙලොව හා මතුලොව අල්ලාහ්ට පමණක් සතුය. ඒ දෙකෙහිම ඔහු අභිමත කරන දෑ පිරිනමන අතර ඔහු අභිමත කරන දෑ වළක්වන්නේය.