Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 34

وَأَعۡطَىٰ قَلِيلٗا وَأَكۡدَىٰٓ ٣٤
ඔහු ධනයෙන් සුළු ප්රමාණයක් පිරිනමා, පසු ව ඔහුගේ ලෝබී චරිතය හේතුවෙන් එයින් වැළකුණේය. ඒ සමගම ඔහු ඔහුවම පිරිසිදු කර ගනී.