Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 8

ثُمَّ دَنَا فَتَدَلَّىٰ ٨
පසුව ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සමීප විය. ඔහුට වඩාත් ළං විය.