Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Qamar — Ayah 50

وَمَآ أَمۡرُنَآ إِلَّا وَٰحِدَةٞ كَلَمۡحِۭ بِٱلۡبَصَرِ ٥٠
අප යම් දෙයක් සිතූ විට අපගේ නියෝගය කුන් -වනු- යැයි ප්රකාශ කිරීම පමණි. එවිට ඇසි පිය ගසන වේගයෙන් අප සිතූ දෑ සිදුවනු ඇත.