Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Waqi'ah — Ayah 51

ثُمَّ إِنَّكُمۡ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلۡمُكَذِّبُونَ ٥١
පසුව සැබැවින්ම නුඹලා -ඍජු මාර්ගයෙන් මුළාවූ මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම බොරු යැයි පවසන්නනි! සැබැවින්ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සක්කූම් නම් ගසින් අනුභව කරන්නෝ වෙති. එය ශාකවලින් ඉතා දරුණු මෙන්ම කිලිටි ශාකයකි.