Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Waqi'ah — Ayah 52

لَأٓكِلُونَ مِن شَجَرٖ مِّن زَقُّومٖ ٥٢
ඍජු මාර්ගයෙන් මුළාවූ මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම බොරු කරන්නනි! නුඹලා සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සක්කූම් නම් ගසින් අනුභව කරන්නෝ වෙති. එය ඉතා දරුණු මෙන්ම කිලිටි ගසකි.