Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hadid — Ayah 23

لِّكَيۡلَا تَأۡسَوۡاْ عَلَىٰ مَا فَاتَكُمۡ وَلَا تَفۡرَحُواْ بِمَآ ءَاتَىٰكُمۡۗ وَٱللَّهُ لَا يُحِبُّ كُلَّ مُخۡتَالٖ فَخُورٍ ٢٣
අහෝ ජනයිනි! එය නුඹලාට මග හැරෙන දෑ ගැන නුඹලා දුක් නොවනු පිණිසය. එමෙන්ම නුඹලාට පිරිනමන ලද දෑ ගැන ඉහවහා ගොස් ප්රීති නොවනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් විසින් පිරිනැමූ දෑ ගැන ජනයා අතර උඩඟුවෙන් හා අහංකාරයෙන් පුරසාරම් දොඩමින් ගමන් කරන සෑම කෙනෙකුටම අල්ලාහ් ප්රිය කරන්නේ නැත.