Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hashr — Ayah 16

كَمَثَلِ ٱلشَّيۡطَٰنِ إِذۡ قَالَ لِلۡإِنسَٰنِ ٱكۡفُرۡ فَلَمَّا كَفَرَ قَالَ إِنِّي بَرِيٓءٞ مِّنكَ إِنِّيٓ أَخَافُ ٱللَّهَ رَبَّ ٱلۡعَٰلَمِينَ ١٦
කුහකයින් සවන් දීමේදී ඔවුනට උපමාව දෙවියන් ප්රතික්ෂේප කිරීම මිනිසුන්ට අලංකාරවත් කර පෙන්වන ෂෙයිතාන්ගේ උපමාව හා සමානය. ඔහුට දේව ප්රතික්ෂේපය අලංකාරවත් කර පෙන්වීම හේතුවෙන් ඔවුන් ප්රතික්ෂේප කරන සෑම අවස්ථාවකම ඔහු, ‘සැබැවින්ම නුඹ ප්රතික්ෂේප කළ දැයින් මම නුඹෙන් නිදොස් වෙමි. සැබැවින්ම සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ්ට බිය වෙමි’ යැයි පවසයි.