Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hashr — Ayah 15

كَمَثَلِ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ قَرِيبٗاۖ ذَاقُواْ وَبَالَ أَمۡرِهِمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ ١٥
ප්රතික්ෂේපභාවයේ සිටින මෙම යුදෙව්වන් හා ඔවුනට අත් වූ දඬුවමට උපමාව ඔවුනට පෙර සමීප කාලයේ මක්කාවේ විසූ දේව ආදේශකයින්ට සමානය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් නපුරු දඬුවම ඔවුන් භුක්ති වින්දෝය. බද්ර් දිනයේ ඔවුන් අතරින් ඝාතනය විය යුතු අය ඝාතනය විය. සිරගත කරනු ලැබිය යුතු අය සිරගත කරනු ලැබීය. මතුලොවෙහි ද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.