Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mumtahanah — Ayah 6

لَقَدۡ كَانَ لَكُمۡ فِيهِمۡ أُسۡوَةٌ حَسَنَةٞ لِّمَن كَانَ يَرۡجُواْ ٱللَّهَ وَٱلۡيَوۡمَ ٱلۡأٓخِرَۚ وَمَن يَتَوَلَّ فَإِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ ٦
මෙම අලංකාරමත් ආදර්ශය වනාහි, එයට අනුගතව කටයුතු කරනුයේ මෙලොවෙහි හා මතුලොවෙහි යහපත අල්ලාහ්ගෙන් අපේක්ෂා කරන්නන් පමණි. මෙම අලංකාරමත් ආදර්ශයට කවරෙකු පිටුපාන්නේ ද සැබැවින්ම තම ගැත්තන් ගැන කිසිදු අවශ්යතාවක් අල්ලාහ්ට නැති බව ඔහු දැන ගත යුතුය. ඔවුන්ගේ අවනත වීම ඔහුට අවශ්ය වන්නේ නැත. සියලු තත්ත්වයන්හි ඔහු ප්රශංසා ලාබීය.