Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah As-Saf — Ayah 10

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰ تِجَٰرَةٖ تُنجِيكُم مِّنۡ عَذَابٍ أَلِيمٖ ١٠
අල්ලාහ්ව විශ්වාස කොට, ඔහු ඔවුනට ආගමානුගත කළ දෑ අනුව කටයුතු කරන්නනි, වේදනා සහගත දඬුවමින් නුඹලාව මුදවා ගන්නා ලාභදායී ව්යාපාරයක් වෙත මම නුඹලාට මග පෙන්වන්න ද?