Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah As-Saf — Ayah 11

تُؤۡمِنُونَ بِٱللَّهِ وَرَسُولِهِۦ وَتُجَٰهِدُونَ فِي سَبِيلِ ٱللَّهِ بِأَمۡوَٰلِكُمۡ وَأَنفُسِكُمۡۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ ١١
එම ලාභදායී ව්යාපාරය වනුයේ අල්ලාහ් ඔහුගේ දූතයාණන්ව නුඹලා විශ්වාස කොට, ඔහුගේ තෘප්තිය උදෙසා නුඹලාගේ ධනය වියදම් කරමින් හා නුඹලාගේ ජීවිත පරදුවට තබමින්, ඔහුගේ මාර්ගයේ නුඹලා කැපවීමය. සඳහන් කරන ලද එම ක්රියාවන් නුඹලාට යහපතකි. නුඹලා ඒ ගැන දන්නෙහු නම් ඒ වෙත නුඹලා ඉක්මන් වනු ඇත.