Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah As-Saf — Ayah 12

يَغۡفِرۡ لَكُمۡ ذُنُوبَكُمۡ وَيُدۡخِلۡكُمۡ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ وَمَسَٰكِنَ طَيِّبَةٗ فِي جَنَّٰتِ عَدۡنٖۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ١٢
එම ව්යාපාරයේ ලාභය වනුයේ නුඹලාගේ පව්වලට අල්ලාහ් නුඹලාට සමාව දී, ස්වර්ග මාලිගා හා ගස් යටින් ගංගාවන් ගලා බස්නා උයන්වලට ඇතුළු කර, විතැන් වීමකින් තොරව සදා උයන්හි යහපත් ජීවිතයක් ගත කරන නවාතැනකට ඇතුලු කිරීමය. සඳහන් කරන ලද එම ප්රතිඵලය කිසිදු ජයග්රහණකට සමීප කළ නොහැකි අතිමහත් ජයග්රහණයකි.