Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah As-Saf — Ayah 13

وَأُخۡرَىٰ تُحِبُّونَهَاۖ نَصۡرٞ مِّنَ ٱللَّهِ وَفَتۡحٞ قَرِيبٞۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ ١٣
එම ව්යාපාරයේ ලාභයෙන් තවත් කරුණක් වන්නේ, මෙලොවදීම කල් ඇතිව නුඹලාගේ සතුරන්ට එරෙහිව අල්ලාහ් නුඹලාට උදව් කිරීම ගැන නුඹලා සතුටු වීමය. නුඹලාට ජය ලබා දෙන ජයග්රහණය ඉතා සමීපව ඇත. එය මක්කා ජයග්රහණය හා සෙසු ජයග්රහණයන්ය. අහෝ දූතය! ඔවුන් සතුටු කරවන මෙලොවෙහි, ඔවුන් සතු ජයග්රහණය හා මතුලොවෙහි ස්වර්ග උයනින් ලබන ජයග්රහණය පිළිබඳ ඔවුනට තොරතුරු දන්වා සිටිනු.