Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah As-Saf — Ayah 2

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لِمَ تَقُولُونَ مَا لَا تَفۡعَلُونَ ٢
අහෝ අල්ලාහ් ව විශ්වාස කළවුනි! අප සිදු කළ දෙයක් වර්තමානයේ නුඹලා සිදු නොකළ තත්ත්වයෙන් නුඹලා ඒ ගැන පවසනුයේ ඇයි. එය නුඹලා අතරින් කිසිවෙකු, ඔහු තම අසිපතින් සටන් කර පහර නොදුන් තත්ත්වයක මම මාගේ අසිපතින් සටන් කළෙමි. පහර දුනිමි යැයි පවසනවාක් මෙනි.