Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah As-Saf — Ayah 3

كَبُرَ مَقۡتًا عِندَ ٱللَّهِ أَن تَقُولُواْ مَا لَا تَفۡعَلُونَ ٣
අල්ලාහ් ඉදිරියේ ද්වේශසහගත එම ක්රියාව බරපතළ කරුණක් විය. එනම් නුඹලා සිදු නොකරන දෑ පවසා සිටීමය. දේව විශ්වාසියෙකුට, ඔහු සිදු කරන ක්රියාව, ඔහුගේ ප්රකාශය තහවුරු කරමින් අල්ලාහ් ට සත්යවාදියෙකු ලෙස සිටීම මිස වෙනකක් සුදුසු නොවන්නේය.