Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah As-Saf — Ayah 7

وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ وَهُوَ يُدۡعَىٰٓ إِلَى ٱلۡإِسۡلَٰمِۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ ٧
අල්ලාහ්ට අවංක ව ඒකීතයත්වයේ දහම වෙත ඇරයුම් කරනු ලබමින් සිටිය දී, නැමදීම සඳහා ඔහුට සමානයන් තබා, අල්ලාහ් මත බොරු ගොතා පවසන්නන්ට වඩා මහත් දරුණු අපරාධකරුවකු වෙනත් නැත. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධකර ගත් ජනයාට ඔවුන්ගේ යහමග හා ඔවුන්ගේ නිවැරදි මග ඇතුළත් දෑ වෙත ආශිර්වාද කරන්නේ නැත.