Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah As-Saf — Ayah 8

يُرِيدُونَ لِيُطۡفِـُٔواْ نُورَ ٱللَّهِ بِأَفۡوَٰهِهِمۡ وَٱللَّهُ مُتِمُّ نُورِهِۦ وَلَوۡ كَرِهَ ٱلۡكَٰفِرُونَ ٨
එම බොරුකාරයින්, ඔවුන්ගෙන් මතුවන නපුරු ප්රකාශයන් හා සත්යය විකෘති කිරීම් හේතුවෙන් අල්ලාහ්ගේ ආලෝකය නිමා දමන්නට අපේක්ෂා කරයි. අල්ලාහ් ඔවුන් විනාශ කරමින් මහපොළොවේ නැගෙනහිර හා බටහිර දේශයන්හි ඔහුගේ දහම ප්රසිද්ධ කරමින් හා ඔහුගේ වදන උසස් කරමින් ඔහුගේ ආලෝකය සම්පූර්ණ කරන්නාය.