Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Taghabun — Ayah 15

إِنَّمَآ أَمۡوَٰلُكُمۡ وَأَوۡلَٰدُكُمۡ فِتۡنَةٞۚ وَٱللَّهُ عِندَهُۥٓ أَجۡرٌ عَظِيمٞ ١٥
සැබැවින්ම නුඹලාගේ ධනය හා නුඹලාගේ දරුවන් නුඹලාට පරීක්ෂණයකි. විභාගයකි. සැබැවින්ම නිත්යානුකූල නොවන පරිදි ඉපැයීමටත් අල්ලාහ්ට අවනත වීමෙන් ඉවත්වීමටත් ඔවුහු නුඹලාට පවරනු ඇත. කවරෙකු දරුවන්ට අවනත වීමට වඩා, ධන සම්පත්හි නිරත වීමට වඩා, ඔහුට අවනත වීම තෝරා ගත්තේ ද අල්ලාහ් අබියස ඔහුට අතිමහත් තිළිණ ඇත. එම අතිමහත් ප්රතිඵලය වනුයේ ස්වර්ගයයි.