Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Taghabun — Ayah 17

إِن تُقۡرِضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗا يُضَٰعِفۡهُ لَكُمۡ وَيَغۡفِرۡ لَكُمۡۚ وَٱللَّهُ شَكُورٌ حَلِيمٌ ١٧
නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලාගේ ධනය වියදම් කරමින් ඔහුට අලංකාර ණයක් ලබා දුන්නේ නම් නුඹලාට හිමි වන ප්රතිඵල, කුසලකට ඒ හා සමාන කුසල් දහයේ සිට හත්සීය දක්වාත් ඊටත් වඩා වැඩි වශයෙන් ද ගුණ කර දෙනු ඇත. නුඹලාගේ පාපකම් සඳහා ඔහු නුඹලාට සමාව දෙනු ඇත. අල්ලාහ් කෘතගුණ සලකන්නාය. සුළු ක්රියාවකට පවා අධික ලෙස කුසල් පිරිනමයි. ඔහු දයාලුය. දඬුවම ඉක්මන් නොකරයි.