Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Taghabun — Ayah 18

عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ١٨
සුවිශුද්ධ වූ අල්ලාහ් ගුප්තව ඇති දෑ පිළිබඳ මැනවින් දන්නාය. විද්යාමානව පවතින දෑ ගැන ද මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාය. ඔහුගේ මැවීමෙහි ඔහු ආගමානුගත කළ දෑහි හා ඔහුගේ නියමයෙහි ඔහු මහා ප්රඥාවන්තය.