Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Talaq — Ayah 12

ٱللَّهُ ٱلَّذِي خَلَقَ سَبۡعَ سَمَٰوَٰتٖ وَمِنَ ٱلۡأَرۡضِ مِثۡلَهُنَّۖ يَتَنَزَّلُ ٱلۡأَمۡرُ بَيۡنَهُنَّ لِتَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ وَأَنَّ ٱللَّهَ قَدۡ أَحَاطَ بِكُلِّ شَيۡءٍ عِلۡمَۢا ١٢
අහස් හත මැව්වේ ද එම අහස් හත මැව්වාක් මෙන් පොළෝ හත මැව්වේ ද අල්ලාහ් වන ඔහුය. ඒවා අතර අල්ලාහ්ගේ ආගමික මෙන්ම ලෞකික නියෝග පහළ වන්නේය. එය සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කිරීමෙහි සර්වබලධාරී බවත් කිසිවකු විසින් ඔහුව පරාජය කළ නොහැකි බවත් සැබැවින්ම ශුද්ධවන්තයාණන් සියලු දෑ පිළිබඳ සර්වප්රකාරයෙන් දැන සිටින්නා බවත් එහෙයින් අහස්හි හා මහපොළොවේ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැති බවත් නුඹලා දැන ගනු පිණිසය.