Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mulk — Ayah 10

وَقَالُواْ لَوۡ كُنَّا نَسۡمَعُ أَوۡ نَعۡقِلُ مَا كُنَّا فِيٓ أَصۡحَٰبِ ٱلسَّعِيرِ ١٠
තව දුරටත් එම දේව ප්රතික්ෂේපකයෝ, ‘ප්රයෝජන ලබන දෙයකට අපි සවන් දුන්නේ නම් හෝ සත්ය හා අසත්ය වෙන් කරගැනීමේ අවබෝධ බුද්ධිමය වශයෙන් අපි වටහා ගත්තෙමු නම්, නිරාගින්නේ සමස්ත නිරා වාසීන් අතරට අප පත් නොවන්නෙමු. ඒ වෙනුවට අපි දූතයාණන්ව විශ්වාස කොට ඔහු ගෙන ආ දෑ සත්ය බව පිළිගෙන තිබුණේ නම් අප ද ස්වර්ගවාසීන් අතරට පත් වන්නෙමු' යැයි පවසා සිටිති.