Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mulk — Ayah 12

إِنَّ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُم بِٱلۡغَيۡبِ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٞ كَبِيرٞ ١٢
සැබැවින්ම තමන් හුදකලාවෙහි සිටිය දී අල්ලාහ්ට බියවන්නන් වනාහි, ඔවුනට ඔවුන්ගේ පාපකම්වලට සමාව ඇත. එමෙන්ම මහඟු තිළිණයක් ද ඇත. එය ස්වර්ගයයි.