Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.
Sinhalese Mokhtasar tafsir for Surah Al-Ma'arij — Ayah 37
عَنِ ٱلۡيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ ٣٧
නුඹේ වම් පැත්තට හා දකුණු පැත්තට කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් වටවෙමින් සිටියෝය.