Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Muddaththir — Ayah 11

ذَرۡنِي وَمَنۡ خَلَقۡتُ وَحِيدٗا ١١
අහෝ දූතය, ධනය හෝ දරුවෙකු නොමැතිව තම මව් කුසෙහි මම තනි ව මැවූ ඔහු ව, මා සමග අතහැර දමනු. (ඔහු අල් වලීද් ඉබ්නු අල් මුගීරා වේ.)