Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Muddaththir — Ayah 13

وَبَنِينَ شُهُودٗا ١٣
ඔහු සම්මුඛයෙහි සිටින, ඔහු සතු අධික ධනය නිසා මගී කටයුතුවල පවා ඔහුගෙන් වෙන් නොවී සහභාගී වන දරුවන් ඔහුට ඇති කළෙමි.