Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Muddaththir — Ayah 18

إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ ١٨
මෙම ආශිර්වාද මා පිරිනැමූ එම දේව ප්රතික්ෂේපකයා, අල් කුර්ආනය ව්යාජ භාවයට පත් කිරීම සඳහා, එහි පවසන දෑ ගැන කල්පනා කොට එයට එරෙහිව ඔහුගේ සිත තුළ සැළසුම් යෙදුවේය.