Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Muddaththir — Ayah 4

وَثِيَابَكَ فَطَهِّرۡ ٤
පාපයෙන් ඔබව පිරිසිදු කර ගනු. එමෙන්ම ඔබේ වස්ත්රය කිලිටිවලින් පිරිසිදු කර ගනු.