Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.
Sinhalese Mokhtasar tafsir for Surah Al-Muddaththir — Ayah 44
وَلَمۡ نَكُ نُطۡعِمُ ٱلۡمِسۡكِينَ ٤٤
අල්ලාහ් අපට පිරිනැමූ දැයින් දිළිඳුන් හට ආහාර සපයන්නන් ලෙස අපි නොසිටියෙමු.