Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 17

ثُمَّ نُتۡبِعُهُمُ ٱلۡأٓخِرِينَ ١٧
පසුව ඔවුනට පසු පැමිණි අය අතර සිටි බොරුකාරයින් ද ලුහු බැන්දෙමු. අපි ඔවුන් විනාශ කළාක් මෙන්ම මොවුන්ව ද විනාශ කළෙමු.