Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mursalat — Ayah 23

فَقَدَرۡنَا فَنِعۡمَ ٱلۡقَٰدِرُونَ ٢٣
දරුවාගේ ස්වරූපය, ඔහුගේ ප්රමාණය, ඔහුගේ වර්ණය වැනි ඔහුගේ මැවීම හා බැඳුණු වෙනත් දෑ ද අපි නිර්ණය කළෙමු. ඔහුගේ ඒ සියලු තත්ත්වයන් නිර්ණය කරන්නන් වන අප යහපත් වෙමු.