Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.
Sinhalese Mokhtasar tafsir for Surah An-Naba — Ayah 19
وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتۡ أَبۡوَٰبٗا ١٩
අහස විවර කරනු ලැබූ විට විවෘත කරනු ලැබූ දොරටු මෙන් එහි පැළීම් හා විවර ඇති වේ.