Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.
Sinhalese Mokhtasar tafsir for Surah An-Nazi'at — Ayah 10
يَقُولُونَ أَءِنَّا لَمَرۡدُودُونَ فِي ٱلۡحَافِرَةِ ١٠
අප මිය ගිය පසු නැවත ජීවිතයක් ලබන්නෙමු දැයි ඔවුන් විමසමින් සිටිනු ඇත.