Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.
Sinhalese Mokhtasar tafsir for Surah An-Nazi'at — Ayah 16
إِذۡ نَادَىٰهُ رَبُّهُۥ بِٱلۡوَادِ ٱلۡمُقَدَّسِ طُوًى ١٦
පාරිශුද්ධ තුවා නම් නිම්නයට ඔහුගේ පරමාධිපති ඔහුව කැඳවූ අවස්ථාවේ දී.