Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.
Sinhalese Mokhtasar tafsir for Surah An-Nazi'at — Ayah 29
وَأَغۡطَشَ لَيۡلَهَا وَأَخۡرَجَ ضُحَىٰهَا ٢٩
හිරු අවරට යන විට එහි රාත්රිය අඳුරු කළේය. හිරු උදා වන විට එහි ආලෝකය හෙළි කළේය.