Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah 'Abasa — Ayah 42

أُوْلَٰٓئِكَ هُمُ ٱلۡكَفَرَةُ ٱلۡفَجَرَةُ ٤٢
මේ තත්ත්වයෙන් වර්ණනා කරනු ලැබූවෝ දේව ප්රතික්ෂේපය හා පාපකම්, එකට සිදුකරමින් සිටියවුන් වෙති.