Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.
Sinhalese Mokhtasar tafsir for Surah At-Takwir — Ayah 20
ذِي قُوَّةٍ عِندَ ذِي ٱلۡعَرۡشِ مَكِينٖ ٢٠
ඔහු ශක්තිමත් වූ අයෙකි. දේව රාජ්‍යයේ දෙවියන් අබියස ගෞරවනීය නිලයක් හිමි අයෙකි.