Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.
Sinhalese Mokhtasar tafsir for Surah At-Takwir — Ayah 28
لِمَن شَآءَ مِنكُمۡ أَن يَسۡتَقِيمَ ٢٨
එය ඔබ අතර සිටින්නාවූ සත්‍ය මාර්ගයේ ඍජුව ගමන් කරන්නට ප්‍රිය කරන අය වෙනුවෙනි.