Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.
Sinhalese Mokhtasar tafsir for Surah Al-Mutaffifin — Ayah 6
يَوۡمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلۡعَٰلَمِينَ ٦
එය සියලු මැවීම් පරමාධිපති ඉදිරියේ විනිශ්චය සඳහා නැගිට සිටිනු ලබන දිනයකි.