Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.
Sinhalese Mokhtasar tafsir for Surah Al-Inshiqaq — Ayah 25
إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونِۭ ٢٥
නමුත් අල්ලාහ්ව විශ්වාස කොට, යහකම් සිදු කළ අය හැර. ඔවුනට නිම් නොවන කුසල් ඇත. එය ස්වර්ගයයි.