Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.
Sinhalese Mokhtasar tafsir for Surah Al-Balad — Ayah 14
أَوۡ إِطۡعَٰمٞ فِي يَوۡمٖ ذِي مَسۡغَبَةٖ ١٤
එසේ නැතිනම් ආහාර ලබා ගැනීමට දුෂ්කර, සාගින්නෙන් පෙළෙන දිනකදී ආහාර සැපයීමය.