Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Fath — Ayah 3

وَيَنصُرَكَ ٱللَّهُ نَصۡرًا عَزِيزًا ٣
නුඹගේ සතුරන්ට එරෙහි ව ඉමහත් ජයග්රහණයකින් අල්ලාහ් නුඹට ජය අත්පත් කර දෙනු ඇත. කිසිවකු විසින් එය වැළැක්විය නොහැක.