Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Fath — Ayah 5

لِّيُدۡخِلَ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا وَيُكَفِّرَ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡۚ وَكَانَ ذَٰلِكَ عِندَ ٱللَّهِ فَوۡزًا عَظِيمٗا ٥
අල්ලාහ් හා ඔහුගේ ධර්ම දූතයාණන් විශ්වාස කරන පිරිමින් හා කාන්තාවන් ස්වර්ග මාලිගා හා ගස් යටින් ගංගාවන් ගලා බස්නා උයන්වලට ප්රවේශ කරනු ඇත. ඔවුන්ගේ පාපකම් ඔවුන්ගෙන් මකා දමනු ඇත. ඔවුන් වැරදිකරුවන් බවට හසු කර නොගනු ඇත. -අපේක්ෂිත දෑ හිමි කර ගැනීම. එය ස්වර්ගයයි. බිය ගන්වනු ලැබූ දැයින් දුරස් වීම. එය නපුරුකම් හේතුවෙන් වරදකරුවකු බවට පත්වීමයි. යන - මෙම මෙනෙහි කිරීම් කිසිදු ජයග්රහණයකට සමීප කළ නොහැකි අල්ලාහ් අබියස පවතින අති මහත් ජයග්රහණය විය.